බයිස්කෝප් බාගැනීම සදහා පලමුව යුටොරන්ට් නම් මෘදුකාංග ලබාගත යුතුය.
Transformers: Revenge of the Fallen
(2009)
පිස්සු හැදෙනවා
(2009)
පිස්සු හැදෙනවා
මම බලපු බයිස්කෝප් වලින් හොදම බයිස්කෝප් එක තමයි මෙක . Transformers 1 බලපු නැති කෙනෙක් ඉන්නවනමි මුලින්ම ඒක බලලම මෙක බලන්න.මෙක ටිකක් වෙනස් කථාවක් . එවෙගම ඔයාලට උපරිම රසාස්වාදයක් ලබාගන්න පුලුවන් වෙයි . මොකද මෙක නිර්මානය කිරිමට විශාල වියදමක්ද දරා තිබෙන බවට ඕපා දුප ආරන්චි මාර්ගෙයන් දැනගන්න තිබෙ . කෙසෙවතත් අද ලබාදි තියෙන මෙම බයිස්කෝප් එක කැමරා කොපියකි . මෙකෙ ඩීවීඩ් රිප් එකක් ළගදි එයි කියල හිතන්න අමාරැයි . නමුත් ලැබුන විගස එය මෙහි පලකිරිමට මම කටයුතු කරමි . එම නිසා දිගටම මා සමග රැදීසිටින මෙන් ඉල්ලමි.
මෙතනින් බාගමු
Ice Age: Dawn of the Dinosaurs
(2009)
වෙමුද හිනා
Ice Age: Dawn of the Dinosaurs
(2009)
වෙමුද හිනා
ඹන්න බලනවනම් පොඩිහිටියන්ට කියාපු බයිස්කෝප් ඵක එවගෙම වැඩ්හිටියන්ටත් නරක නෑ . මෙම නිර්මානය තනිකරම ඇනිමේෂන් බාවිතයෙන් කරපූ නිර්මානයක් . මෙහි ( Ice Age 1 , Ice Age 2 )
කියල නිර්මාන දෙකකුත් කලින් ආවා . ඒවත් බලලම මේක බැලුවොත් තමා හොද . කෙසේ වෙතත් මේකෙ කථා වස්තුව නම් පිස්සු චරිතයක් රගපාන සිඩ් හොරකන් කරනවා බිත්තර ටිකක් පැටව් එලියට ආවහම දරුකමට හදාගන්න ඉතිරි ටික ඹගොල්ලොම බලන්නකෝ
කියල නිර්මාන දෙකකුත් කලින් ආවා . ඒවත් බලලම මේක බැලුවොත් තමා හොද . කෙසේ වෙතත් මේකෙ කථා වස්තුව නම් පිස්සු චරිතයක් රගපාන සිඩ් හොරකන් කරනවා බිත්තර ටිකක් පැටව් එලියට ආවහම දරුකමට හදාගන්න ඉතිරි ටික ඹගොල්ලොම බලන්නකෝ
මෙතනින් බාගමු

Hush
(2009)
ඡීවත් වෙනවද මැරෙනවද
(2009)
ඡීවත් වෙනවද මැරෙනවද
මේක ටිකක් වෙනස් කථාවක්. මෙන්න මේකයි කථාව . ප්‍රධාන චරිතය රගපාන තරුණයා ත්‍රාසජනක ක්‍රියා හුරු නැති කෙනෙක් හැටියටයි මුලින්ම පෙනෙන්නෙ . තරුණයාගේ රැකියාව ඉන්ධන පිරවුම්හල් වල දැන්වීම් සවිකිරීමයි . තම පෙම්වතිය සමග ගමන්කරන අතරතුරදි පිටුපසින් පැමිණි ට්‍රක් රථයක කාන්තාවක් කෑගසනු තරුණයා අහම්බෙන් මෙන් දකී . මෙම සිද්ධිය තම පෙම්වතියට පැවසු පසු ටික වෙලාවකින් තම පෙම්වතියද අතුරුදහන් වි ඇති බව ඹහුට දැනේ . මින් පසු කථාව වෙනස් දිශාවකට ගමන්කරන අතර ප්‍රධාන චරිතය සම්පූර්නයෙන්ම වෙනස් වේ.

Subscribe to:
Posts (Atom)